ප්‍රමුඛ පුවත 1

කොළඹ කොටුවේ මුද්‍රණායතනයක ගින්නක්

(UTV|COLOMBO) – කොළඹ කොටුවේ පිහිටි මුද්‍රණ ආයතනයක ඉහළ මහලේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. අද අලූයම 12.40ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, කොටුව පොලීසිය සහ කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඬ පවත්වනු ලැබුවා.

ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට පළමු කොරෝනා මරණය වර්තාවේ[RELEASE]

Mohamed Dilsad

ශ්‍රී ලංකා ටෙලිකොම් අලුත්ම ” Voice App” එකක් හදුන්වාදෙයි.

Mohamed Dilsad

පුද්ගලයෙකු වහලය මතින් වැටී මරුට

Mohamed Dilsad

Leave a Comment