Trending News

සෞදියේ හිටපු අමාත්‍යවරයෙක් අභාවප්‍රාප්ත වෙයි.

(UTV| කොළඹ) – හිටපු සෞදි කර්මාන්ත හා විදුලිබල අමාත්‍ය, අබ්දුල්ලාසිස් අල්-සාමෙල් අභාවප්‍රාප්ත වී ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මිය යන විට එන්මා බැංකුවේ සභාපති සහ  සහරා පෙට්‍රෝ කෙමිකල්ස් සමාගමේ සභාපති වශයෙන් කටයුතු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

[VIDEO] – New Annabelle: Creation trailer explores the doll’s evil roots

Mohamed Dilsad

Japanese Foreign Minister to make historic visit to Sri Lanka today

Mohamed Dilsad

இந்திரஜித் குமாரசாமி பதவி விலகுகிறார்

Mohamed Dilsad

Leave a Comment