ක්‍රීඩා

පකිස්තානය පරදා ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක්

(UTV| කොළඹ) – ශ්‍රි ලංකාව සහ පකිස්තානය අතර පැවැත්වුනු තුන් දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ ශ්‍රේණිගත කිරීමේ හත්වන ස්ථානයේ පසු වන්නේය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්ව පැට් කමින්ස්’ට

Mohamed Dilsad

දෙවන ටෙස්ට් තරගය සඳහා අසිත ප්‍රනාන්දු කැඳවයි

Mohamed Dilsad

IPL හි අසේල ගුණරත්නට තැබූ ලන්සුව ලක්ෂ 30 යි

Mohamed Dilsad

Leave a Comment