ප්‍රමුඛ පුවත 1

2020 අතුරු සම්මත ගිණුම 23 පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – 2020 පළමු මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුම මේ මස 23 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

ලබන වසර සඳහා විසර්ජන පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගන්නා තෙක් පළමු මාස 4 සඳහා රජයේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මෙම අතුරු සම්මත ගිණුමට ඇතුළත් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදෙස් යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝ 60 ක් සමඟ පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්දියානු සාගර කලාපීය සංගම් රැස්වීමට ඇමති මංගල සහභාගී වෙයි

Mohamed Dilsad

හතුරුසිංහට චෝදනා පත්‍රයක් – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Mohamed Dilsad

Leave a Comment