ප්‍රමුඛ පුවත 1

එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දැක්වූ පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –

එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දැක්වූ මලයාසියාවේ ඩී.ඒ.පි පක්ෂ නියෝජිතයින් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට  සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එරට පොලිසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව මලයාසියානු මාධ්‍ය වාර්තා කළේය.

එල්.ටී.ටී.ඊ  සංවිධානය යලි ගොඩනැංවීම සඳහා මූල්‍ය පහසුකම් සැලසූ බවට මෙම සැකකරුවන්ට චෝදනා එල්ල වෙයි

Related posts

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් හා ජනපති අතර හමුවක්

Mohamed Dilsad

කුඩා තේ වතු හිමියන්ට තේ පැල නොමිලේ [VIDEO]

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වින්දිතයන් වෙනුවෙන් වන්දි

Mohamed Dilsad

Leave a Comment