ප්‍රමුඛ පුවත 1

සජිත්ගේ ජයග්‍රහණය සඳහා ක්‍රියා කරනවා – සරත් ෆොන්සේකා [VIDEO]

(UTV | කොළඹ) – සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සඳහා ක්‍රියා කරන බවත් ඒ මහතා සමඟ පැවති මත ගැටුම් විසඳාගෙන අවසන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (10) පෙරවරුවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ආශීර්වාද ලබාගැනීමට කැලණිය විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

Mohamed Dilsad

විසා නිකුත් කිරීම නව ක්‍රමවේදයකට

Mohamed Dilsad

මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම නඩුවේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment