ප්‍රමුඛ පුවත 1

අනාගතයට සරිලන පරිදි රට සංවර්ධනය කරනවා – සජිත්

(UTV | කොළඹ) – නූතන තාක්ෂණය යොදාගනිමින් අනාගතයට සරිලන පරිදි රට සංවර්ධනය කරා ගෙනයන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි පැවති වැඩසහනට එක්වෙමින්.

සුහුරු දේශයක් ගොඩනැගීමේ අපේක්ෂාව වෙනුවෙන් විවිධ වුර්තිකයන් රැසකගේ සහභාගීත්වයෙන් අමාත්‍ය පාඨලී චම්පික
රණවක මහතා විසින් සංවිධානය කරනු ලැබූ ‘mega minds’  වැඩසටහන බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ සේවා කාලය දික් කරයි

Mohamed Dilsad

පූජිත්ගේ සහ හේමසිරිගේ බැංකු ගිණුම් තොරතුරු ලබා දීමට නියෝග කරයි

Mohamed Dilsad

නවක රාජ්‍ය සේවකයින්ගේ පුහුණුව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment