(UTV | කොළඹ) – හෙරොයින් ග්‍රෑම් 43. 44 ක් සන්තකයේ තබාගෙන සිටි මොහොමඩ් ගඩාෆි නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කර තිබේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]