ප්‍රමුඛ පුවත 1

දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම තහනම් – පොලිසිය

(UTV | කොළඹ) – දෙහිවල – ගාලු පාරේ පිහිටි ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම තහනම් කර ඇති බව පොලිසිය පවසයි.

මෙම ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම හේතුවෙන් රිය අනතුරු බහුලව සිදුවීම නිසා මෙම තීරණයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව සහ රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය ගත් තීරණයක් මත පසුගිය 10 වනදා සිට මෙම තහනම බලපැවැත්වෙනු ඇත.

ඒ අනුව අදාළ තහනම දැන් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීම් වලින් ව්‍යාපාරිකයින් 49කට නඩු…

Mohamed Dilsad

මදුෂ් සමඟ සිටි තවත් දෙදෙනක් දිවයිනට…

Mohamed Dilsad

නේවි සම්පත් යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment