ප්‍රමුඛ පුවත 1

දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම තහනම් – පොලිසිය

(UTV | කොළඹ) – දෙහිවල – ගාලු පාරේ පිහිටි ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම තහනම් කර ඇති බව පොලිසිය පවසයි.

මෙම ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම හේතුවෙන් රිය අනතුරු බහුලව සිදුවීම නිසා මෙම තීරණයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව සහ රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය ගත් තීරණයක් මත පසුගිය 10 වනදා සිට මෙම තහනම බලපැවැත්වෙනු ඇත.

ඒ අනුව අදාළ තහනම දැන් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුවන් යානා 02 ක් මත්තලට හරවා යවයි

Mohamed Dilsad

පාසැල් සිසුවෙකු අතුරුදන්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය උස්සපු මාධ්‍ය ආයතන ගෝඨාභය රාජක්ෂ අද උස්සගෙන යනවා [VIDEO]

Mohamed Dilsad

1 comment

Shan October 14, 2019 at 10:54 am

I deeply condemn this activity. In Sri Lanka accidents
occurs every where. Not only in Dehiwala flyover. I deeply condemn this activity and further legal action should take against motorcyclist discrimination from the society from Mt. Lavinia Division Road Safety Committee and the Ratmalana RDA.

Reply

Leave a Comment