(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය ගැන විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ පැමිණිලි භාර ගැනීම් අද (14) අවසන් වෙයි.
මෙම කමිටුව අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් පස් දෙනෙකුගෙන් සමන්විතයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]