ප්‍රමුඛ පුවත 1

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ප්‍රතිපලයෙන් සජිත්ගේ ජය තහවුරු වුණා – ඇමති මංගල [VIDEO]

(UTV | කොළඹ) – ඇල්පිටිය ප්‍රාදේශීය සභා ප්‍රතිපලය තුලින් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව සනාත වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මාතර, මැද්දවත්ත ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයන් හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් තනතුරු අපේක්ෂාවෙන් පොදුන පෙරමුණ සමඟ එක්වුනද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් එසේ පොදුජන පෙරමුණ සමඟ එක්ව නොමැති බව ඇල්පිටිය මැතිවරණ ප්‍රතිපලයෙන් පෙනී යන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මලයාසියානු අග්‍රාමාත්‍යවරයා සති අන්තයේ දිවයිනට

Mohamed Dilsad

මහවැලි කේන්ද්‍රයේ නව අධ්‍යක්ෂවරයා ලෙස දයාශ්‍රිත තිසේරා මහතා පත් කෙරේ

Mohamed Dilsad

ජනාධිපති සීනිගම දේවාලයේ සංචාරයක.

Mohamed Dilsad

Leave a Comment