ක්‍රීඩා

ඉන්දීය ක්‍රිකට් නව සභාපති ධූරයට සව්රව් ගංගුලි

(UTV | කොළඹ) –  ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළවරණය ලබන 23 වනදා පැවැත්වෙන අතර , ඒ සඳහා 47 හැවිරිදි හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සව්රව් ගංගුලි ද සභාපති ධුරය සඳහා අයදුම් කර තිබේ.

ඉන්දීය මාධ්‍ය සදහන් කරන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මීළඟ සභාපතිවරයා ලෙස හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සව්රව් ගංගුලි නිතරඟයෙන් පත්වනු ඇති බවයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළවරණයට නාම යෝජනා භාරදීමේ අවසන් දිනය වන්නේ අදයි.

ඔහු දැනට බෙංගාල ක්‍රිකට් සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කි‍්‍රකට් විනිසුරුවරුන් 133 දෙනෙකුට උසස්වීම්

Mohamed Dilsad

රාහුල් විසින් කෝලිට සමරු තිළිණයක්

Mohamed Dilsad

බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය යළිත් අවිනිශ්චිත තත්ත්වයක

Mohamed Dilsad

Leave a Comment