(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය ජනතාවගේ අපේක්ෂකයා ජනාධිපතිවරණයට නම් කරනවිට පවුලේ අපේක්ෂකයා පොදුජන පෙරමුණ විසින් නම්කර ඇති බව අමාත්‍ය කබීර් හෂීම් පවසයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]