ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමට නව කොමසාරිස් ජනරාල්වරයෙක්

(UTV | කොළඹ) – ජාතික මැතිවරණ කොමිසමේ, කොමසාරිස් ජනරාල් ධුරය සඳහා සමන් ශ්‍රී රත්නායක මහතා පත්කර ඇත.

ඒ සදහා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ද හිමි විය.

Related posts

පුත්තලම – මන්නාරම,එළුවන්කුලම ප්‍රදේශය තාවකාලිකව වසයි

Mohamed Dilsad

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කෙරේ

Mohamed Dilsad

ලබන වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාල උපදෙස් සහ අයදුම් පත්‍රය මෙන්න

Mohamed Dilsad

Leave a Comment