ප්‍රමුඛ පුවත 1

ජනපතිවරණයට පොලීසිය මිලියන 668ක් ඉල්ලයි

 

(UTV | කොළඹ) – රුපියල් මිලියන 668 ක මුදලක් ජනාධිපතිවරණ රාජකාරි සඳහා පොලීසියට වැය වන බවට මැතිවරණ කොමිසමට දැනුම්දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පොලිතීන් භාවිතය ද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැකකරුවන් සැඟවී සිටි නාවලපිටිය පාවහන් අලෙවිසැල විශේෂ පරීක්‍ෂාවට

Mohamed Dilsad

උතුරේ ජනතාවගේ ප්‍රශ්නයට ප්‍රයෝගික වැඩපිළිවෙලක් අවශ්‍යයි [VIDEO]

Mohamed Dilsad

‘සියොන්’ දේවස්ථානය වෙත ප්‍රහාරකය පැමිණි යතුරුපැදිය සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment