(UTV | කොළඹ) – තමන් ජනාධිපතිවරණය සඳහා තරඟ කරන බව ප්‍රසිද්ධ වූ අවස්ථාවේදී තමන්ගේ අපේක්ෂකත්වය නැවත්වීම සඳහා පිරිසක් ක්‍රියා කල බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ජන හමුවකට එක්වෙමිනි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]