ප්‍රමුඛ පුවත 1

සෞඛ්‍ය ලේකම්වරියගේ උපදෙස් අවශ්‍ය නැති බව GMOA කියයි [VIDEO]

(UTV | කොළඹ) – තමන්ට වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරියගේ උපදෙස් අවශ්‍ය නැතැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා අද (15) මාධ්‍ය හමුවකට එක්වෙමින් සොයිසා ප්‍රකාශ කරයි.

මැතිවරණ සමයේදී රෝහල් තුනක වෛද්‍ය නිලධාරීන් මාරුකර ඇති බවත්, මැතිවරණය අවසන් වනතුරු එම මාරුවීම් අවලංගු කරන්නැයි ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේය.

මෙම මාරුවීම් මැතිවරණය අවසන්වනතුරු සිදුනොකරන ලෙස මැතිවරණ කොමිසම දන්වා ඇති බවද එහිදී ඔවුන් සඳහන් කරයි.

වුර්තිය ක්‍රියාමාර්ග මගින් ජනතාව අපහසුතාවයට පත්වන නිසා කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේදැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විමසුවේය.

ඊට පිළිතුරුදෙමින් වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කලේ තම ඉල්ලීම් ඉටු නොවුනහොත් වුර්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට  තම සංගමය කටයුතු කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සියළු විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් කැඳවයි

Mohamed Dilsad

ගුවන්තොටුපල ආරක්‍ෂාව තර කෙරේ

Mohamed Dilsad

අද සිට ජාතික කොඩිය ඔසවා තබන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment