ප්‍රමුඛ පුවත 1

සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

 

(UTV | කොළඹ) – සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු ජනාධිපතිවරණ කාල සීමාව තුළ අවලංගු කර ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

තැපැල්පතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අම්බලමේදී බස් රථයක් අනතුරට අයෙක් මරුට.35ක් රෝහලේ

Mohamed Dilsad

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සභාපති ධුරයට මනතුංග මහතා පත් කෙරේ

Mohamed Dilsad

“ඩබ්ලියු. ඒ. අබේසිංහ සාහිත්‍ය මෙහෙවර” සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment