ප්‍රමුඛ පුවත 1

මීතොටමුල්ලේ විපතට පත්වුවන් වෙනුවෙන් තොරතුරු මධ්‍යස්ථානයක්

(උදයම්,කොළඹ)  – කසල කන්ද කඩාවැටීමෙන් විපතට පත්වූ අයගේ විස්තර ලබාගැනීම සඳහා මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ විශේෂ තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපනය කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාව පවසන්නේ මීතොටමුල්ලේ නිවාස වල සිට අතුරුදන් වුවන් වෙතොත් ඔවුන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසය.

Related posts

වෛද්‍ය සමීර සේනාරත්න අධිකරණය හමුවට යාමට සුදානම්

Mohamed Dilsad

ගත වූ පැය 24 තුල බීමත් රියදුරන් 201 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජා ඇල ප්‍රදේශයෙන් හමුවූ කාලතුවක්කු උණ්ඩ

Mohamed Dilsad

Leave a Comment