ප්‍රමුඛ පුවත 1

රාජපක්ෂට අමතක වූ වගා හානි වන්දිය [VIDEO]

(UTV | කොළඹ) – පොහොර නොමිලයේ දීමට ප්‍රථම මීට පෙර මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ වගා හානි වන්දි ගෙවන පොරොන්දුව අමතකවී ඇති බව, කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් පවසයි.

එසේම ජනතාවට හිඟයකින් තොරව පොහොර ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද අනුරාධපුරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරුදෙමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවේ වර්ධනයක්

Mohamed Dilsad

කෝටි ගණනක් වටිනා මුහුදු කූඩැල්ලන් තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

සරසවි කටයුතු යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment