ප්‍රමුඛ පුවත 1

දීපාවලි වෙනුවෙන් වතු කම්කරුවන්ට 15,000ක අත්තිකාරමක් [VIDEO]

(UTV | කොළඹ) – හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවයක් වන දීපවාලි උත්සවය වෙනුවෙන් මෙවර වතු කම්කරුවෙකුට රුපියල් පහලොස්දහසක අත්තිකාරම් මුදලක් ලබා දිමට රජය කටයුතු කර ඇති බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උණ රෝගින් ප්‍රති ආසාත්මික ඖෂධ භාවිතයෙන් වළකින්න

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්වේ

Mohamed Dilsad

නිදහස් පක්ෂ විනය කමිටුවේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment