ප්‍රමුඛ පුවත 1

අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් වලකින්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක [VIDEO]

(UTV | කොළඹ) – අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් වලකින ලෙස පොලිසිය සහ යුද හමුදා ව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

මට්ටක්කුලිය ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසල නතර කර තිබූ සැකකටයුතු මෝටර් රථයක් සහ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පාසලක් අසල සැකකටයුතු පාර්සලක් ඇති බවට අද පෙරවරුවේ අසත්‍යයක් පුවතක් පැතිර ගියේය.

මේ සම්බන්ධයෙන් පොලීසිය සහ යුධ හමුදාව නිවේදන කලේ මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි.

එවැනි සැක කටයුතු තත්ත්වයක් ඇති වුවහොත් 011 4 055 105 යන යුද හමුදා හදිසි ඇමතුම් අංකයට හෝ 0112 42 11 11 යන පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අංගොඩ ප්‍රදේශයේ මාර්ගයක් ගිලා බසී

Mohamed Dilsad

අනවසරයෙන් මැණික් ගැරූ පස්දෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

අගමැති රනිල් අද (18) ඉන්දීයාවට

Mohamed Dilsad

Leave a Comment