ප්‍රමුඛ පුවත 1

අරුණ පුවත් පතේ බොරුව ඇමති මංගල හෙළි කරයි [VIDEO]

(UTV | කොළඹ) – “අරුණ” පුවත්පත විසින් අද දින වාර්තාකර ඇති පුවතක් අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත්කරමින් අමාත්‍යවරයා මේ බව අවදාරණය කළේය.

අද පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියද  මෙවැනි වැරදිවලට හිමිවිය හැකි නීතීමය තත්වය පැහැදිලි කරනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අප්‍රේල් 10 දා සිට විදුලිය කපන්නේ නෑ – විදුලි බල ඇමති කියයි

Mohamed Dilsad

අල්ලස වැලක්වීමට දේශපාලන පක්ෂවල වියදම් පාලනය කිරීම වැදගත් [VIDEO]

Mohamed Dilsad

කිරිපිටි පරීක්ෂා කිරීම රජයේ ආයතන ප්‍රතික්ෂේප කරයි .

Mohamed Dilsad

Leave a Comment