ප්‍රමුඛ පුවත 1

අරුණ පුවත් පතේ බොරුව ඇමති මංගල හෙළි කරයි [VIDEO]

(UTV | කොළඹ) – “අරුණ” පුවත්පත විසින් අද දින වාර්තාකර ඇති පුවතක් අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත්කරමින් අමාත්‍යවරයා මේ බව අවදාරණය කළේය.

අද පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියද  මෙවැනි වැරදිවලට හිමිවිය හැකි නීතීමය තත්වය පැහැදිලි කරනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“ගජා”සුළි කුණාටුව හේතුවෙන් ධීවර කටයුතු වලින් වළකින්නැයි උපදෙස්

Mohamed Dilsad

මෙරට තේවලට ජපානයෙන් සීමා පැනවීමේ අවදානමක්

Mohamed Dilsad

ජනාධිපති කාර්යාල සේවකයින්ට පැළ ඛෙදාදීමේ වැඩසටහනක්.

Mohamed Dilsad

Leave a Comment