විදෙස්

සඳ තරණය වෙනුවෙන් සැකසූ නව ඇඳුම් කට්ටලයක් [PHOTOS]

(UTV | කොළඹ) –  සඳ තරණය වෙනුවෙන් සැකසූ නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයක මුල් ආකෘතියක් ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය මගින් හඳුන්වාදී තිබේ.

ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය මගින් මෙම නව ඇඳුම් කට්ටලය නම් කර ඇත්තේ XEMU ලෙසයි.

සඳතරණයට ඉදිරිපත් වන ඉදිරි පරම්පරාවේ ගගනගාමීන් සඳහා මෙම නව ඇඳුම් කට්ටලය නිර්මාණය කළ බවයි.

එම ඇඳුම් කට්ටලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩලයේ ඇඳුමට බොහෝ සෙයින් සමාන වන බව ද විදෙස් වාර්තා පවසයි.

නමුත් එම ඇඳුම් කට්ටලය සුවපහසුවෙන් සහ යෝග්‍යභාවයෙන් යුතුව දියුණු තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

ද සෙමූ (The xEMU0) නමැති මෙම ඇඳුම් කට්ටලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ භාවිත කරන ඇඳුමට සමාන වන අතර
නාසා ආයතනය පැවසුවේ, මෙම ඇඳුම් කට්ටලය සඳ මත ඇවිදීමේදී පහසු සහ යෝග්‍ය ආකාරයට වැඩි දියුණු කර ඇති බවයි.

Image result for moon landing new costume

Image result for moon landing new costume

Image result for moon landing new costume

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අසභ්‍ය ඡායාරුප අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කළ තවත් ඇමෙරිකානු සෙබළු පිරිසක්

Mohamed Dilsad

ට්විටර් සමාජ ජාලයට චෝදනාවක්

Mohamed Dilsad

තායිලන්තයේ කොවිඩ් දරුණු අතට

Mohamed Dilsad

Leave a Comment