ප්‍රමුඛ පුවත 1

රංගා ඇතුළු සය දෙනාට ඇප

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා, වවුනියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු 06 දෙනා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව මෙම පිරිස අත්අඩංගුවට පත්විය.

මොවුන් අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප නියම කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මඩ ප්‍රහාර වලින් තමන්ගේ දේශපාලන ගමන නැවැත්විය නොහැක [VIDEO]

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු දිවයිනට

Mohamed Dilsad

සිසු සත්‍යග්‍රහයක් හේතුවෙන් වෝඩ් පෙදෙසේ වාහන තදබදයක්…

Mohamed Dilsad

Leave a Comment