(UTV |කොළඹ) – පෞද්ගලික ව්‍යවසායකයින්ට ආර්ථිකය තුළ උපරිම අවස්ථාව ලැබෙන පරිදි රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියක් ඇති කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ අනුව දැනට පවතින බදු ක්‍රමය ප්‍රතිසංසංස්කරණය කිරීම තුළින් පෞද්ගලික ව්‍යවසායකයින් ධෛර්යමත් කිරීමට කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස කියා සිටියේය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]