ප්‍රමුඛ පුවත 1

මානව අයිතීන් ආරක්ෂා කරේ යහ පාලන ආණ්ඩුවයි – රාජිත [VIDEO]

(UTV | කොළඹ) – උතුරේ මෙන්ම දකුණේ ජනතාවගේ ද මානව අයිතිවාසිකම් ආරක්‍ෂා කලේ වත්මන් ආණ්ඩුව බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රත්මලාන එක්සත් ජාතික පක්ෂ මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

රත්මලාන එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ද මෙහිදී අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මළසිරුරු සොයා ගැනේ

Mohamed Dilsad

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

Mohamed Dilsad

විපතට පත් ජනතාවට සහනාධාර බෙදීමට පාකිස්තානය මහා කොමසාරිස් කාර්යාලයේ සහය

Mohamed Dilsad

Leave a Comment