ප්‍රමුඛ පුවත 1

යාචක ආර්ථිකය සංවර්ධනය කරනවා – අනුර කුමාර [VIDEO]

(UTV | කොළඹ) – යාචක ආර්ථිකය පිටුදැක රට තුල සංවර්ධන ආර්ථිකයක් ඇතිකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

මාලඹේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ද මෙහිදී අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් සිව් දෙනෙකුගේ ආරක්ෂාව දැඩි කරයි

Mohamed Dilsad

උතුරේ ජනතාවගේ ප්‍රශ්නයට ප්‍රයෝගික වැඩපිළිවෙලක් අවශ්‍යයි [VIDEO]

Mohamed Dilsad

සේවය හැර ගිය හමුදා සෙබළුන්ට ලබාදුන් පොදු සමා කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment