(UTV | කොළඹ) – ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් නිවාස සංවර්ධන අධිකාරිය තුල පත්වීම් ලිපි ලබාදෙන බවට ඇතැම් මාධ්‍ය තුලින් ගෙනගිය ප්‍රකාශය අසත්‍යක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉඳුනිල් තුෂාර පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පල කරයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]