ප්‍රමුඛ පුවත 1

ගුවන් යානා 02 ක් මත්තලට හරවා යවයි

(UTV | කොළඹ) – ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් රියාත් සිට පැමිනි UL 226 හා කුවේයිට් සිට පැමිනි  UL 230 යන ගුවන් යනා කොළඹ සිට මත්තලට හරවා යවා ඇති බව ගුවන් තොටුපලේ පාලනාධිකාරිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුසම්මිල්ට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධුරය

Mohamed Dilsad

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට

Mohamed Dilsad

නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරං ගෙන ආ නෝවේජියානු ජාතිකයන් 2ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment