ප්‍රමුඛ පුවත 1

දේශපාලන පක්‍ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසමට කැඳවයි

(UTV |කොළඹ) – දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතය.

රාජගිරියේ මැතිවරණ කොමිසම පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරණයට අදාල විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධාණය යොමු කිරිමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට අදාලව පැමිණිලි 1134 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාස හතරකට පසු කුසුම්දාස මහානාමට පියදාස දිසානායකට ඇප

Mohamed Dilsad

කුරුණෑගල එ.ජ.නි.සයේ හිස් වූ මන්ත්‍රීධූරයට ශාන්ත බණ්ඩාරගේ නම යෝජනාවට

Mohamed Dilsad

පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment