ප්‍රමුඛ පුවත 1

කොළඹ සිට මඩකලපුව දක්වා දුම්රිය ධාවනය මහවට සීමා වෙයි

(UTV | කොළඹ) –  කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රිය පීලිපැනීමට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු මහව දක්වා සීමා කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පීලිපැනීමට ලක්වූ දුම්රිය මැදිරි හයෙන් තුනක් මේ වන විට පීලිගත කර ඇති අතර , පීලිපැනීමට ලක්වූ දුම්රිය එන්ජිම සහ අනෙකුත් මැදිරි තුන පීලිගත කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින බවයි වාර්තා වන්නේ.

පෙරේදා (21) රාත්‍රියේ කොළඹ කොටුවේ සිට ධාවනය වූ මීනගයා දුම්රිය පීළි පැනීමට ලක්වූයේ අවුකන උප දුම්රිය ස්ථානය ආසන්නයේදීයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාප මහලේකම්ගෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන ට වාරණ නියෝගයක්

Editor O

කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේ කොටසක් අද (20) සිට වැසේ

Mohamed Dilsad

Leave a Comment