ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රට බේරාගත් රණවිරුවන් පාවාදෙනවා – සරත් ෆොන්සේකා [VIDEO]

(UTV | කොළඹ) – පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ රට තුල පැවතී යුද්ධය විකුණගෙන කමින් තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා රට බේරාගත් රණවිරුවන් පාවාදෙන බව ඊයේ පැවතී විරු පවුර හමුවට එක්වෙමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය ජාවරකරුවන්ට මරණ දඬුවම දෙන්නැයි ජනපති යළිත් ඉල්ලයි

Mohamed Dilsad

වැල්ලම්පිටිය තඹ කම්හලේ කරුපයියා රාජේන්ද්‍රන් යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාදේ ගිය 27 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment