(UTV | කොළඹ) – දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඇවැන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති නොවැම්බර් මස 14 වනදා අධිකරණයට ඉදිරිපත්කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]