ක්‍රීඩා

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයක

(UTV | කොළඹ) – වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (23) බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ, බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වෙන සිව් දින ටෙස්ට් තරඟ දෙකක් සහ එක්දින තරඟ 5ක් සඳහා සහභාගි වීම සඳහායි.

මෙම තරගාවලියේ සංචිතවලට නිපුන් ධනංජය නායකත්වය දරනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අකිලගෙන් සුපිරි කඩුලු දඩයමක්

Mohamed Dilsad

වසර 15 ක් ඉන්දීය කණ්ඩායමේ බර ඇදපු දෝනිට කැපිල්ලක්

Mohamed Dilsad

එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව තවමත් ඉන්දියාව අංක එකේ

Mohamed Dilsad

Leave a Comment