ප්‍රමුඛ පුවත 1

සජිත්ගේ ජයග්‍රහණය උදෙසා කටයතු කරනවා – රෙක්ස් කොඩිප්පිලි

(UTV | කොළඹ) – සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය උදෙසා සිදුකල හැකි සියලු දේ සිදුකරන බව ප්‍රවීන රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි පවසයි.

කලාකරුවන්ගේ සංසදය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය උදෙසා සහාය දැක්වීමට ක්‍රියාකරන බව දැනුවත් කිරීමට අද කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොත්මලේ ස්වයංක්‍රීය වාන් දොරටු ඇරේ

Mohamed Dilsad

රජයෙන් අතුරු සම්මත ගිණුමක්

Mohamed Dilsad

හෙට සිට කෝප් කමිටුවේ දොර මාධ්‍යට ඇරෙයි

Mohamed Dilsad

Leave a Comment