කලා

දින දෙකක් තුල වැඩිම පිරිසක් follow කළ නිළිය

(UTV | කොළඹ) – ඇමරිකානු ජනප්‍රිය රංගන ශිල්පිනි Jennifer Aniston ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමක් ආරම්භ කිරීමත් සමඟ ලෝකය පුරා සිය ප්‍රේක්ෂකයන්ගේ දැඩි අවධානයට ලක් වි තිබේ.

විදෙස් මාධ්‍ය සඳහහන් කරන්නේ සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම ආරම්භ කර දින දෙකක් ගත වෙද්දී මිලියන 9.9 රසික පිරිසක් සිටින බවයි.

ඇයගේ පළමු ඡායාරුපය විදිහට ඇය මිතුරන් සහ ජනප්‍රිය රංගන ශිල්පීන් වන කෝර්ටනි කොක්ස්, ලීසා කුඩ්රෝ, ඩේවිඩ් ෂ්විම්මර්, මැතිව් පෙරී සහ මැට් ලෙබ්ලාන්ක් සමඟ ඡායාරූපයක් පලකර තිබීම විශේෂත්වයක්.

මිට අමතරව ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම සඳහා වෙනම ජංගම දුරකතනයක් භාවිත කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

 

View this post on Instagram

 

And now we’re Instagram FRIENDS too. HI INSTAGRAM 👋🏻

A post shared by Jennifer Aniston (@jenniferaniston) on

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හොලිවුඩය විවෘත කිරීමෙන් පසු තිරගතවන පළමු චිත්‍රපටය Unhinged

Mohamed Dilsad

හේමාල් රඟපෑ පළමු ඉන්දියානු චිත්‍රපටය Second Show දැන් තිරගත වේ

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණයෙන්, ජීවනෝපායට බලපෑම් එල්ල වූ ධීවරයින් කොටසකට වන්දි ගෙවා අවසන් – ජනාධිපති

Editor O

Leave a Comment