ක්‍රීඩා

අදින් ඇරඹීමට නියමිත ජාතික මහා ක්‍රීඩා උළෙල

 

(UTV | කොළඹ) – බදුල්ල වින්ස්ටන් ඩයස් ක්‍රීඩාංගණයේදී ඊයේ (24) ආරම්භ වූ 45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරඟ ඉසව් අදින් (25) ඇරඹෙනවා.

ක්‍රීඩා උළෙල අවසන් වන්නේ අනිද්දා (27) දිනයේදී වන අතර අද දිනයේ තරඟ 22 ක් පැවැත්වීමට නියමිත වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රිකට් ක්‍රීඩාවේ ” ඩක්වර්ත් – ලුවිස් ” න්‍යායේ නිර්මාතෘ ජීවිතක්ෂයට

Editor O

ලෝක කුසලාන පන්දු වාර විස්ස 16 වනදා ඇරඹේ

Mohamed Dilsad

නැමීබියාවට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 07 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment