ප්‍රමුඛ පුවත 1

රැඳවියන්ට ජන්ද හිමිකම ලබාදෙන ලෙසට ඉල්ලීමක්

(UTV | කොළඹ) – තිස් දහසකට අධික වූ බන්ධනාගාර රැඳවියන් සඳහා මෙවර මැතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම ලබාදෙන ලෙස තමන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

සිරකරු අයිතිවාසිකම් පිලිබඳ සංවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ද මෙහිදී අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2018 ආසියාන් ලෝක ආර්ථික සමුළුව අදයි

Mohamed Dilsad

මෙරට සමස්ත ආසාදිත පිරිස 1700 ඉක්මවයි [UPDATE]

Mohamed Dilsad

තවත් සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

Mohamed Dilsad

Leave a Comment