විදෙස්

කැලිෆෝනියාවේ ලැව් ගින්නකින් අක්කර 10,000ක් විනාශයි

 

(UTV | කොළඹ) – අක්කර 10,000ක පමණ භූමි ප්‍රදේශයක් කැලිෆෝනියාවේ සොනෝමා ප්‍රදේශයේ ඇති වූ ලැව් ගිනි තත්ත්වය හේතුවෙන් විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 2000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

පෙරේදා (23) හට ගත් මෙම ලැව් ගිනි මැඬ පැවැත්වීමට තවමත් හැකි වී නැති බව වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය පීලි පැන ඉන්දියාවේ 25 දෙනෙකු මරුට

Mohamed Dilsad

රුසියාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටි 4ක් මරුට.

Mohamed Dilsad

කමල් හසන්ගේ නව දේශපාලන පක්ෂය එළිදකී

Mohamed Dilsad

Leave a Comment