විදෙස්

කැලිෆෝනියාවේ ලැව් ගින්නකින් අක්කර 10,000ක් විනාශයි

 

(UTV | කොළඹ) – අක්කර 10,000ක පමණ භූමි ප්‍රදේශයක් කැලිෆෝනියාවේ සොනෝමා ප්‍රදේශයේ ඇති වූ ලැව් ගිනි තත්ත්වය හේතුවෙන් විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 2000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

පෙරේදා (23) හට ගත් මෙම ලැව් ගිනි මැඬ පැවැත්වීමට තවමත් හැකි වී නැති බව වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැලේසියාවේ මහතීර් මොහොමඩ් මැතිවරණයට සූදානම් වෙයි

Mohamed Dilsad

ඇමෙරිකානු උප ජනාධිපතිවරයා ජපානයට පැමිණෙයි

Mohamed Dilsad

ඇමරිකානු ජනපතිවරණ කරට කර සටනේ ජෝ බයිඩ්න් ඉදිරියෙන්

Mohamed Dilsad

Leave a Comment