ප්‍රමුඛ පුවත 1

අන්තරේ සිසුන් 51 දෙනා ඇප මත නිදහස්

(UTV | කොළඹ) –  අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් විසින් ඊයේ (24) සිදුකළ විරෝධතාවය අතරතුර පොලිස් අත්අඩංගුවට පත්වූ සිසුන් 51 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට කටයුතු කර ඇත.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට මෙම පිරිස ඉදිරිපත් කළ අවස්ථාවේදී යි.

විරෝධතාවයේ යෙදුණු එක් සිසුවෙකු දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකා මිනරල් සෑන්ඩ් සමාගමට වසර හැටයි.ඇමති රිෂාඩ් අතින් උපහාර

Mohamed Dilsad

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරිමේ සම්මුඛ පරීක්‍ෂණ ලබන 17 වැනිදා අවසන්..

Mohamed Dilsad

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කළ රන්වියන විවෘත කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment