ප්‍රමුඛ පුවත 1

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වාණිජ ගුවන් පළවනදා සිට

(UTV | කොළඹ) – යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට වාණිජ ගුවන් ගමන් කටයුතු නොවැම්බර් මස පළවනදා සිට ආරම්භ කිරීමට තීරණයකර ඇති බව ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

මේ තීරණය ගැනීමෙන් පසුව නොවැම්බර් පලවෙනිදා සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට වාණිජ ගුවන් ගමන් ආරම්භ කෙරෙන බව යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන අභාවප්‍රාප්ත වේ

Mohamed Dilsad

යාපනයේ කාන්තාවන් සවිබල ගැන්වීමට මුල්‍ය ණය පහසුකම්

Mohamed Dilsad

මෙරට පළමු චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

Leave a Comment