ප්‍රමුඛ පුවත 1

බඹර ප්‍රහාරයකින් 7 දෙනෙකුට තුවාල

 

(UTV | කොළඹ) – බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ 7 දෙනෙකු වැල්ලවාය රෝහලට ඇතුළත් කර තිබේ.

ඔවුන්ගෙන් 6 දෙනෙකුම කාන්තාවන් වන අතර බුත්තල – වන්දම ප්‍රදේශයේ අඹ වගා බිමක සේවය කරමින් සිටියදි ඔවුන්ට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කුසුම්දාස මහානාම සහ පියදාස දිසානායකගේ අල්ලස් විමර්ශන අවසන්

Mohamed Dilsad

තාජුඩීන් ඝාතන නඩුවේ ආනන්ද සමරසේකරට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග.

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment