ප්‍රමුඛ පුවත 1

ඡන්ද කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම ඇරඹෙයි

(UTV | කොළඹ) –   ජනාධිපතිවරණය සඳහා සහභාගි කර ගන්නා රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි.

ඒ අනුව දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි තේරීම් භාර නිලධාරීන් සහ නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් මෙම කටයුතු සිදුකරනු ඇති බවත් , ඡන්ද මධ්‍යස්ථාන සඳහා යොදා ගන්නා ආරක්ෂක අංශ නිලධාරීන් සමගද මේ දිනවල සාකච්ඡා සිදුකරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහරාන් සමඟ සමීප සබඳතා තිබු සැකකරුවන් 2ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

උත්සව සමයට විශේෂ බස් රථ සේවාවක්

Mohamed Dilsad

දෝෂයක් නිසා ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment