ප්‍රමුඛ පුවත 1

ඡන්ද කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම ඇරඹෙයි

(UTV | කොළඹ) –   ජනාධිපතිවරණය සඳහා සහභාගි කර ගන්නා රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි.

ඒ අනුව දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි තේරීම් භාර නිලධාරීන් සහ නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් මෙම කටයුතු සිදුකරනු ඇති බවත් , ඡන්ද මධ්‍යස්ථාන සඳහා යොදා ගන්නා ආරක්ෂක අංශ නිලධාරීන් සමගද මේ දිනවල සාකච්ඡා සිදුකරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීති විරෝධී රත්‍රන් රැගෙන ආ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

සමන් දිසානායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

තද සුළං සහ මුහුද රළු විය හැකි බවට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment