ප්‍රමුඛ පුවත 1

මැතිවරණයට පෙර තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 18 කට ආසන්න අලාභයක්

(UTV |කොළඹ) – මෙවර ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන මෙරට සියළු ඡන්දදායකයන් සඳහා තැපැල් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත්මේ සඳහා රුපියල් කෝටි 18 කට ආසන්න අලාභයක් සිදුවන බව වාර්තා වේ.

මැතිවරණ පනත සහ තැපැල් පනතේ ප්‍රතිපාදන අනුව මැතිවරණ අවස්ථාවලදී සියළු ඡන්දදායකයන් සඳහා අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තැපැල් කිරීමට සිදුව ඇත.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙක් ඉදිරිපත්ව ඇති බැවින් තැපැල් දෙපාර්තමේන්තුවට පෙර වසරවලට සාපේක්ෂව වැඩි පිරිවැයක් දැරීමට මෙවර සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසීය.

ජනාධිපතිවරණ කටයුතු සඳහා මැතිවරණ කොමිෂන් සභාවෙන් තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 4,000 ක මුදලක් ලබාදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විල්පත්තු වන රක්ෂිතයේ බිම් අගලක් හෝ කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබාදී නෑ – ජනපති

Mohamed Dilsad

නිදහසෙන් පසු වර්තමානයේදී ශ්‍රී ලංකාවට ඉහළම අන්තර්ජාතික පිළිගැනීමක් – ජනපති

Mohamed Dilsad

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආදායම් බදු ප්‍රතිශතයේ වෙනසක් නෑ – මුදල් ඇමති

Mohamed Dilsad

Leave a Comment