ප්‍රමුඛ පුවත 1

ගව ඝාතනය තහනම් කරනවා – සීලරතන හිමි [VIDEO]

(UTV | කොළඹ) – තමන් ජනාධිපති ධූරයට පත්ව පැය 72 ක් ඇතුලත ගව ඝාතනය තහනම් කරන බව ජනසෙත පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ දීපවාලි දිනය වෙනුවෙන් හින්දු කෝවිලක් වෙත පැමිණි අවස්ථාවේදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය පැතිර යාමේ අවධානමක් [VIDEO]

Mohamed Dilsad

බලගන නායක භානුකට ජනපතිගෙන් ප්‍රසංශා

Mohamed Dilsad

නව කැබිනට් සංශෝධනය ලබන 23 න් පසු

Mohamed Dilsad

Leave a Comment