ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එළඹෙන නොවැම්බර් මස පළමු සතියේදී ජනාධිපතිවරයා මෙම ප‍්‍රකාශය සිදු කරනු ඇති බව වාර්තාවේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ස්වාධීනව කටයුතු කරන බව පසුගියදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රකාශ කළේය.

ඒ අනුව නිදහස් පක්ෂයේ සභාපතිධූරය ජනාධිපතිවරණය අවසන් වන තුරු මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වෙත පිරිනැමුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුදල් ඇතුළු රන් භාණ්ඩ සොරාගැනීමට හැදූ සැකකරු 28 දක්වා රිමාන්ඩ්

Mohamed Dilsad

කුමාර වෙල්ගම ඇප මුදල් තැන්පත් කිරීම හෙට

Mohamed Dilsad

එක් කෝටි 36 ලක්‍ෂයක මත් පෙති සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment