ක්‍රීඩා

2019 වියෙනා විවෘත ටෙනිස් ශුරතාව ඔස්ට්‍රියාවට

(UTV | කොළඹ) – 2019 වියෙනා විවෘත ටෙනිස් තරඟාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම් සමත් විය.

ඔහු ඊයේ (27) වට 2ට 1ක් ලෙස තරගය ජයගනිමින් ශූරතාව හිමිකර ගත් පළමු අවස්ථාව මෙය වන අතර අවසන් මහා තරගයට ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම් සහ ආර්ජන්ටිනාවේ ඩියෙගෝ ශ්වාට්ස්මන් සුදුසුකම් ලබා ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

කපිල් දේව් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

මාලිංගගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ලසිත් ගේ වීඩියෝවෙන් පසු ඇන්ජලෝ කළ වීඩියෝව(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment