ව්‍යාපාරික

නාඩු කිලෝවක විකුණුම් මිල ඉහළට

(UTV | කොළඹ) – විවෘත වෙළෙඳපොළේ නාඩු සහල් කිලෝවක විකුණුම් මිල රුපියල් සියය ඉක්මවා ගොස් තිබේ.

එමෙන්ම , ප්‍රධාන නගරවල් ආශ්‍රිතව සහල් කිලෝවක මිල රුපියල් 97 – 100 ත් දක්වා ඉහළ ගොස් ඇති බවත් , නගරයෙන් බැහැර උප නගර සහ ග්‍රාමීය ප්‍රදේශවල නාඩු කිලෝවක් සියය ඉක්මවා ගොස් තිබෙන බවත් පාරිභෝගිකයන් සඳහන් කරයි.

මේ අතර වෙළෙඳපොළේ ලොකු ලූනු මිල ද ඉහළ ගොස් ඇත. ඉන්දීය ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 260 ක් දක්වා ඉහළ දමා තිබෙන අතර , පකිස්ථානයෙන් සහ ඊශ්‍රාලයෙන් ආනයනය කරන ලොකු ලූනු කිලෝවක් රුපියල් 165 කට අලෙවි කෙරේ.

අධික වර්ෂාවත් සමඟ ජලය බැස නොයාම නිසා පුත්තලම – කල්පිටිය අර්ධද්වීපයේ වගා බිම් රැසක් විනාශ වී ඇති බව ගොවීහු මැසිවිලි නගයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට ටුනා මත්ස්‍ය කර්මාන්තය වැඩි දියුණු කිරීමට පියවර

Mohamed Dilsad

කුඩා සූර්ය බලාගාර 7000 ක් සදහා මුල් කාර්තුවේදීම වැඩ අරඹයි

Mohamed Dilsad

කොටස් වෙළඳපොළේ අසාමාන්‍ය වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment