ප්‍රමුඛ පුවත 1

පොළොන්නරුවේ පාසල් 05 ක් ජාතික පාසල් වෙයි

(UTV | කොළඹ) – පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තෝපාවැව මහා විද්‍යාලය, කඳුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය, විලයාය මහා විද්‍යාලය, දිවුලන්කඩවල මහා විද්‍යාලය සහ බකමූණ මහසෙන් විද්‍යාල ජාතික පාසල් ලෙස නම්කර තිබේ.

ඒ , ඊයේ (28) උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදීයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ “පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන” යටතේ මෙම පාසල් ජාතික පාසල් බවට පත්කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ප්‍රදේශ කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම්

Mohamed Dilsad

පාසල්වල දරුවන්ට තවත් වවුචරයක්

Mohamed Dilsad

මෙරටට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පූර්ණ සහය – මිගෙල් ඇන්හෙල්

Mohamed Dilsad

Leave a Comment